Compost Making Machine Sri Lanka කොම්පෝස්ට් යන්ත්‍රය

Compost Making Machine Sri Lanka කොම්පෝස්ට් යන්ත්‍රය

Compost Making Machine in Sri Lanka කොම්පෝස්ට් නිපදවන යන්ත්‍රය

Importing of compost has been banned from the government. Due to that restriction the farmers have decided to work with compost fertilizers. Using compost fertilizers we have an opportunity to have organic products without poisons. Coco Dreams Company made a new machine for compost which shows how to make compost using this machine.
This compost machine can be brought to anywhere you want. It’s the one machine that we can see in the market with reasonable price and the quality.

 

වර්ථමාන රජය විසින් රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර ඇත. එම හේතුව නිසා රසායනික පොහොර වෙනුවට මෙම කොම්පෝස්ට් පොහොර යොදා ගැනීමට සියලු ගොවීන් කටයුතු කරමින් සිටියි. මෙම කොම්පෝස්ට් පොහොර යොදා ගැනීමෙන් අපට වස විසෙන් තොර (Organic Products) ආහාර වේලක් ගැනීමට අවස්ථාව උදා වෙමින් පවතී.
දැනට රටෙහි පවතින තත්වය නිසා මෙම පොහොර නිපදවීම සදහා විවිධ ශාක කොටස් පොඩි පොඩි කැබලි වලට කැබලි කරගත යුතු වේ. ඒ සදහා වෙළෙඳපොළෙහි විවිධ යන්ත්‍ර ඇති නමුත් ඒවාහි විවිධ දෝෂ හා අපහසුතා විශ්ලේෂණය කර, Coco Dreams Lanka අප ආයතනය විසින් නව කොම්පෝස්‍ට් සෑදීමේ යන්ත්‍රයක් මෙලෙස නිමා කරන්නෙමු.

මෙම යන්ත්‍රය මගින් ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ අතු හෝ සත්ව පොහොර කුඩු කරගත හැකිය. එංජින් එකක් භාවිතා කරන නිසා ඕනෑම ස්ථානයකට ගෙන ගොස් අදාළ කාර්‍යය කර ගත හැක.
දැනට වෙළෙදපොළෙහි ඇති මිළෙන් අඩුම සහ ගුණාත්මක බවින් ඉහළම යන්ත්‍රය අප නිෂ්පාදනය කරන්නෙමු.

වැඩි විස්තර සදහා අමතන්න:
076 410 3180

Website: www.cocodreamslanka.com
Email: [email protected]
[email protected]

compost machine, compost making machine, compost sinhala, compost machine sri lanka, compost machine buy, compost sri lanka
compost pohora machine, domestic compost machine price in sri lanka
compost pohora machine price in sri lanka
compost making machine price in sri lanka
jinasena multi chopper price in sri lanka
domestic compost machine in sri lanka
compost making in sri lanka
compost machine for home
agricultural shredder machine price in sri lanka

Add Comment