Thumb

Goraka and Coconut Scraping Machine in Sri Lanka

In Stock

Goraka and Coconut Scraping Machine

Goraka and Coconut Scraping Machine is an efficient machine for quickly grating coconut and goraka. It reduces manual labour and preparation time, making it ideal for restaurants, hotels, catering businesses, food-processing businesses, and commercial kitchens.

ගොරකා සහ පොල් ගෑමේ යන්ත්‍රය

ගොරකා සහ පොල් ගෑමේ යන්ත්‍රය පොල් සහ ගොරකා ඉක්මනින් හා කාර්යක්ෂමව ගෑම සඳහා භාවිතා කළ හැකි යන්ත්‍රයකි. අතින් ගෑමට වැයවන කාලය සහ ශ්‍රමය අඩු කරන අතර හෝටල්, ආපනශාලා, Catering ව්‍යාපාර, ආහාර සැකසුම් ව්‍යාපාර සහ වාණිජ මුළුතැන්ගෙයි සඳහා සුදුසු වේ.